
සියයක් ගැබිණි අම්මාවරුන් උදෙසා පිදුණු “ගැබිනි මව් පූජා” පිංකම
උපකුලපති සාහිත්‍යසූරී ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ අනුශාසනා ඇතිව අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් සිදුකරණ ලද ප්‍රජා සත්කාරයක් පසුගියදා (2024.06.10) පැවැත්විණි. මේ සඳහා බෞද්ධ අධ්‍යයන පීඨයේ පීඨාධිපති ආචාර්ය දම්පේ විජිතරතන හිමියන් කථිකාචාර්ය පස්ගොඩ සුමිත්ත හිමි, කථිකාචාර්ය සූරිවැ සුමේධ හිමි, ශාස්ත්‍රපති මැදවල නිමලසිරි හිමි, සහකාර ලේඛකාධිකාරී ගුරුගොඩ සිරිවිමල හිමි යනාදී හිමිවරු සහභාගී වූ අතර චීන දායක දායිකාවන් විශාල පිරිසක් ද සහභාගී විය.













May 29, 2024

July 17, 2024