
බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පෙරපාසල් ඒකකය මඟින් පෙර පාසල් ගුරුවරියන් සඳහා NVQ සහතික පත් ප්‍රදානය
බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පෙරපාසල් ඒකකය මඟින් සංවිධානය කල, පෙර පාසල් ගුරුවරියන් දහසක් (1000) සඳහා NVQ සහතික පත් ප්‍රදානය කිරීමේ සුවිශේෂී අවස්ථාව නාගනන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යන ආයතනයේ ශ්‍රවණාගාරයෙදී ඉතාමත් සාර්ථක අන්දමින් 2023 මැයි මස 15 වන දින මෙසේ පැවැත්වුණි.













June 12, 2023

