loader image
කුරුන්දාලෝක සම්භාෂණය (කුරුන්දි බෞද්ධ උරුමය ප්‍රදානය කිරීමේ උත්සවය)
July 3, 2023
Events

කුරුන්දාලෝක සම්භාෂණය (කුරුන්දි බෞද්ධ උරුමය ප්‍රදානය කිරීමේ උත්සවය)

බෞද්ධාලෝක පදනම විසින් පසුගියදා කුරුන්දි බෞද්ධකුරුන්දාලෝක සම්භාෂණය (කුරුන්දි බෞද්ධ උරුමය ප්‍රදානය කිරීමේ උත්සවය) 2023 මැයි මස 19 වන දින, අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ (NIIBS) ශ්‍රවණාගාරයේදී පැවැත්විය. මෙහිදි ‘කුරුන්දි බෞද්ධ උරුමය’ නම් වූ වැදගත් ග්‍රන්ථය එළිදැක්විය.

👉 Book Now